තිරිඟු පිටි ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් වශයෙන් සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු විසින්. තිරිඟු පිටි ජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට තම මතය වන බැවින් පාරිභෝගික අධිකාරියෙන් විමසීමෙන් පසු එය නිශ්චිත භාණ්ඩ වශයෙන් නම් කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මෙම ගැසට් නිවේදනය පසුගිය 16 වනදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනවා.

මේ අතර මෙතෙක් නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවේ පැවති “ලික්විෆයිඩ් පෙට්‍රෝලියම් ගෑස්” එම ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා.

පසුගිය 2022 වසරේ ජුලි මස 8 වනදා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනයක් මගිනුයි එය නිශ්චිත භාණ්ඩයක් වශයෙන් නම්කර තිබුණේ.

2336 67 S 1 scaled
2336 67 S 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14