AFC Banner
Empty Ad
Empty Ad

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරදීමට තිබූ කාලය සංශෝධනය කෙරේ

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරදීමට ලබා දී තිබූ කාලය, අගෝස්තු මස 09 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙනවා.

කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර දැනුම් දී තිබුණේ තැපැල් ඡන්දය සඳහා අයදුම්පත්‍ර භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.

WhatsApp Image 2024 08 05 at 6.14.10 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?