තැන තැන ගිහින් හෙරොයින් හංගපු අඹුසැමි යුවළක් මාට්ටු

යතුරු පැදියෙන් ගොස් විවිධ ප්‍රදේශවලට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකරනු ලබන විවාහක යුවලක් කහවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුක්තිය මෙහෙයුම්වලට සමගාමීව සිදුකරන ලද මෙහෙයුම්වල දී කහවත්ත පොලිස් ස්ථානයේ නිළධාරින් කණ්ඩායමක් විසින් හාගල, හුංගම, ඇඹිලිපිටිය ලිපිනයේ පදිංචි 30 හැවිරිදි රසික සම්පත් නැමති සැකකරු හෙරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 425ක් සමගින් ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම සැකකරුට විදේශ රටක සිට ජාවාරම්කරු විසින් වට්ස්ඇප් මගින් දැනුම්දෙන ස්ථානයක දී හෙරොයින් මත්ද්‍රව්‍ය ලබාදෙන අතර, සැකකරු විසින් මොහුට අයත් යතුරු පැදියෙන් ගොස් එම මත්ද්‍රව්‍ය පැකට් පැල්මඩුල්ල සහ බලංගොඩ ප්‍රදේශයේ ජාවාරම්කරු විසින් දැනුම්දෙන ස්ථානයක ඉතා ක්ෂූක්ෂම ලෙස තබා එම ස්ථානයේ ඡායාරූපයක් ගෙන විදේශගත ජාවාරම්කරුට යොමු කරනු ලබන බවත් විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

25 හැවිරිදි සැකකරුගේ බිරිදගේ නමින් මීරිගම ලංකා බැංකු ශාඛාවේ ගිණුමකට දෛනිකව මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් රුපියල් 15,000/- ක මුදලක් බැර කරනු ලබන බවටත් විමර්ශන නිළධාරීන් අනාවරණය කර ඇති අතර, සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Image 2024 02 16 at 13.39.12 1
WhatsApp Image 2024 02 16 at 13.39.12
WhatsApp Image 2024 02 16 at 13.39.10
WhatsApp Image 2024 02 16 at 13.39.09 2
WhatsApp Image 2024 02 16 at 13.39.09 1
WhatsApp Image 2024 02 16 at 13.39.09
WhatsApp Image 2024 02 16 at 13.39.07 1
WhatsApp Image 2024 02 16 at 13.39.07
WhatsApp Image 2024 02 16 at 13.39.05
WhatsApp Image 2024 02 16 at 13.39.04 1
WhatsApp Image 2024 02 16 at 13.39.04
WhatsApp Image 2024 02 16 at 13.39.03
WhatsApp Image 2024 02 16 at 13.39.02 1
WhatsApp Image 2024 02 16 at 13.39.02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ඇතුළේ තියෙන්නෙ නිදහස් අධ්‍යාපනය අවසන් කිරීමට වෙර දැරීමක්..මොන හේතුවකටවත් ජනතාව බෙදෙන්න එපා
03:57
Video thumbnail
ප්‍රදේශ කිහිපයකට අද රෑට වෙන්න යන දේ මෙන්න..කාලගුණය නොසිතූ පැත්තකට හැරෙයි?
04:32
Video thumbnail
NPP එකේ උණුසුම මැද්දේ විපක්ෂයත් මතුගම උණුසුම් කරයි.."තමුන්ලගේ විපරිත ආශාවන් කාමරේ කරගන්න"
09:37
Video thumbnail
මතුගම උණුසුම තවත් වැඩිවෙයි..කොට්ටහච්චි ලොරියකට නැගලා විපක්ෂයේ රෙදි ගැ#වෙන්නම දෙසයි
12:18
Video thumbnail
ප්‍රභා ගැන කියූ අර්චුනාට වැඩ වරදියි ?..රටම දෙදරන හෙළිදරව්වක් එළියට
09:11
Video thumbnail
ආණ්ඩු පත් කරන්නත් පළවා හරින්න බලය තියෙන්නේ ගැහැණු අපිට..කොට්ටහච්චි විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
07:47
Video thumbnail
මතුගම නගරයේ දැඩි උණුසුම් තත්ත්වයක්.."ප්‍රේමදාස..මොකක්ද මේ අ#හනේ" හරිනි සහෝදරිය වෙනුවෙන් පාරට බැස්සේ
04:51
Video thumbnail
චාමර සම්පත් ලෙසටම ෆයර් වෙයි..මහින්ද ජයසිංහගෙන්ම ගිහින් අහගන්න ඕවා..
06:00
Video thumbnail
වසන්ත විපක්ෂයට හොඳම එකෙන් දෙසයි..මේ විශ්වාසභංගයෙනුත් විපක්ෂයට විශ්වාසය භංග වෙන්නේ
07:18
Video thumbnail
පක්ෂ, විපක්ෂ ප්‍රබලයෝ රැසක් හමුවුණ සර්ව රාත්‍රික පිංකම
00:32


?