පෙරේදා රාත්‍රියේ වෛද්‍ය අශාන් ලන්කා හේවාගම මහතා විසින් මාහට දුරකථන ඇමතුමක් ගෙන තාර බැරලයකට වැටුනු නාගයෙකු සිටින බවට පැවසූ අතර ඒ අනුව ක්‍රියාත්මකවී ඊයේ උදෑසනම මාගේ නිවසින් පිටත්වී ගොස් අතරමගදී මාගේ මිත්‍රයෙකු වන දනුක තෙන්නකෝන් සහෝදරයාවත් සම්බන්දකරගෙන කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් පැය හතක පමන කාලයක් වෙහෙසවී ඇස්, නාසය, මුකයේ සිට මුලු ශරීරයේම තාර තැවරී මලානිකව සිටි එම ජීවිතය බේරා ගැනීමට හැකි උනා.
විශේෂම කාරනය නම් මෙම සත්වයා බේරා ගැනීමට අපව කැදවා තිබුනේ කෝටිපති වියාපාරිකයෙකු වන Master land company අදිපති වීමයි. ඔහු කෝටිපති වියාපාරිකයෙකු ඌවත් අසරණ ඌ ඕනෑම සත්වයෙකුට පිහිටවන සුන්දර හදවතක් ඇති මිනිසෙකු වීම සතුටට කරුනක් කිවහොත් මා නිවැරදී ඔහු විසින් මේවනවිටත් අසරණ සතුන් වෙනුවෙන් අක්කර හතක බිම් කොටසක් මිලදීගෙන සත්ව අනාතාගාරයක් සැලසුම් කරගෙනයන බවටත් දැනගන්න ලැබුනා.
ඒවගේම ඊයෙ උදෑසන කාලයේ නිවසින් පිටවගොස් රෑබෝවී යලිත් නිවසට පැමිනෙනතෙක්ම අපහා රැදීසිට සියලු අවශ්‍යතා සපුරාදුන් අශාන් පතිරන සහෝදරයාටත් නම නොදන්නා මාමාටත් ස්තුතිය පුදකලයුතුයි. මේ සියලු දෙනාගේ සහය නොලැබෙන්නට මේ වනවිට මේ වටිනා ජීවිතය අහිමිවී යන්නට තිබුනා.
තාර බැරල් එකට වැටුනු නාගයාට ප්‍රතිකාර
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
12
Subscribe
Login
0 Comments
Oldest

අපගේ නවතම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip
සතියේ ජනප්‍රියම පුවත්
All
- All
- අයවැය 2025 | Budget News
- අයවැය 2026 | Budget News
- උණුසුම් පුවත් | Hot News
- ක්‍රීඩා පුවත් | Sports News
- කාළගුණය | Weather Forecast
- ඡායාරූප ගැලරිය | Photo Gallery
- තරු ගොසිප් | Star Gossip
- දවසේ කාටූනය | Daily Cartoon
- දේශපාලන පුවත් | Political News
- දේශීය පුවත් | Local News
- ප්‍රධාන පුවත් | Top Stories
- මැතිවරණ ප්‍රතිඵල 2024
- රත්නපුර දිස්ත්‍රික්කය
- ලග්න පලාපල | Astrology
- ව්‍යාපාරික පුවත් | Business News
- විදෙස් පුවත් | World News
- වීඩියෝ පුවත් | Video News
- සමාජ ගොසිප් | Social Gossip











