තාර බැරල් එකට වැටුනු නාගයාට ප්‍රතිකාර

පෙරේදා රාත්‍රියේ වෛද්‍ය අශාන් ලන්කා හේවාගම මහතා විසින් මාහට දුරකථන ඇමතුමක් ගෙන තාර බැරලයකට වැටුනු නාගයෙකු සිටින බවට පැවසූ අතර ඒ අනුව ක්‍රියාත්මකවී ඊයේ උදෑසනම මාගේ නිවසින් පිටත්වී ගොස් අතරමගදී මාගේ මිත්‍රයෙකු වන දනුක තෙන්නකෝන් සහෝදරයාවත් සම්බන්දකරගෙන කොච්චිකඩේ ප්‍රදේශයට ගොස් පැය හතක පමන කාලයක් වෙහෙසවී ඇස්, නාසය, මුකයේ සිට මුලු ශරීරයේම තාර තැවරී මලානිකව සිටි එම ජීවිතය බේරා ගැනීමට හැකි උනා.
විශේෂම කාරනය නම් මෙම සත්වයා බේරා ගැනීමට අපව කැදවා තිබුනේ කෝටිපති වියාපාරිකයෙකු වන Master land company අදිපති වීමයි. ඔහු කෝටිපති වියාපාරිකයෙකු ඌවත් අසරණ ඌ ඕනෑම සත්වයෙකුට පිහිටවන සුන්දර හදවතක් ඇති මිනිසෙකු වීම සතුටට කරුනක් කිවහොත් මා නිවැරදී ඔහු විසින් මේවනවිටත් අසරණ සතුන් වෙනුවෙන් අක්කර හතක බිම් කොටසක් මිලදීගෙන සත්ව අනාතාගාරයක් සැලසුම් කරගෙනයන බවටත් දැනගන්න ලැබුනා.
ඒවගේම ඊයෙ උදෑසන කාලයේ නිවසින් පිටවගොස් රෑබෝවී යලිත් නිවසට පැමිනෙනතෙක්ම අපහා රැදීසිට සියලු අවශ්‍යතා සපුරාදුන් අශාන් පතිරන සහෝදරයාටත් නම නොදන්නා මාමාටත් ස්තුතිය පුදකලයුතුයි. මේ සියලු දෙනාගේ සහය නොලැබෙන්නට මේ වනවිට මේ වටිනා ජීවිතය අහිමිවී යන්නට තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18