AFC Banner
AFC Banner
Empty Ad

තායිවානය නාවික බලය ශක්තිමත් කරයි

තායිවානය සහ චීනය අතර උත්සන්න වන ආතතීන් මධ්‍යයේ, බීජිං හි ආක්‍රමණශීලීත්වයට එරෙහිව සිය නාවික ආරක්‍ෂාව ශක්තිමත් කිරීම සඳහා තායිපේ විසින් නෞකා දෙකක් සිය නාවික හමුදාවට එක් කිරීමට නියමිත බව Taiwan News වාර්තා කරනවා.

ජූලි 03 වැනිදා සිට එම නෞකා මුර සංචාර ආරම්භ කරනු ඇති බව ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන්.

මෙම නෞකා තායිවාන මුහුදට චීන නාවික ආක්‍රමණයන්ට එරෙහිව Hsiung Feng II සහ Hsiung Feng III නැව් නාශක මිසයිල වලින් සමන්විතයි.

පසුගිය ඉරිදා ද, චීන හමුදා ගුවන් යානා පහක් සහ නාවික යාත්‍රා හතක් තායිවානය වටා ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?