තායිවානය කේබල් ආරක්ෂා කරගැනීමේ මුර සංචාර වැඩි කරයි

තායිවානයේ සන්නිවේදන කටයුතු සඳහා ඉතා වැදගත් සමුද්‍ර අභ්‍යන්තරයේ ඇති කේබල් (Under sea cable) චීනය විසින් හානි කරලීම වැළැක්වීම සඳහා පැය 24 පුරා මුර සංචාර වැඩි කර තිබෙනවා.

අසාදු ලේඛනගත කළ චීන සම්බන්ධයක් ඇති යාත්‍රා 96ක් සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බව මුර සංචාර සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එමින් රොයිටර්ස් වාර්තා කළා.

පසුගිය පෙබරවාරි මාසයේදී TP3 ලෙස හැඳින්වෙන එක් කේබලයකට චීන යාත්‍රාවක් මගින් හානි කර තිබුණා.

තායිවානයේ සන්නිවේදන පද්ධතිය එවැනි කේබල් 24කින් සමන්විතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?