AFC Banner
AFC Banner
Empty Ad

තායිවානයේ ප්‍රබල භූකම්පනයක්

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ (22) රාත්‍රියේ රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

මෙම භූකම්පනයෙන් පසු ඊයේ (22) රාත්‍රියේ සිට අද (23) අලුයම දක්වා පසු කම්පන 80 කට වැඩි ප්‍රමාණයක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රිච්ටර් මාපාංක 6.3ක ප්‍රබලත්වයක් ගත මෙම භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති අතර, එහි ගොඩනැඟිලි ද සෙලවීමකට ලක්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ඊයේ සිදු වූ මෙම භූකම්පනයෙන් සිදුව ඇති හානිය පිළිබඳව තවමත් නිශ්චිත අනාවරණයක් නොමැති බවයි.

මේ අතර අප්‍රේල් 03 වන දින එරට සිදු වූ රිච්ටර් මාපාංක 7.2ක භූකම්පනයකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගියා.

එතැන් සිට තායිවානයේ පසු කම්පන සිය ගණනක් සිදුව ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
2
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?