පසුගිය දා ජිවිතක්ෂයට පත් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන කජ්ජා නැමැත්තා, වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට සම්බන්ධ බව කජ්ජාගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දීලාතිබෙනවා.
CCTV දර්ශන කිහිපයක් මත පදනම්ව ඔහුගේ බිරිඳ විසින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
3
+1





