AFC Banner
Empty Ad
Empty Ad

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටෙයි (ඡායාරූප)

වැල්ලවාය, කොස්ලන්ද ප්‍රධාන මාර්ගයේ කොස්ලන්ද පොලිස් බල ප්‍රදේශයට අයත් දියලුම දිය ඇල්ල ආසන්න ප්‍රදේශයේ දී විදෙස් සංචාරකයින් පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටී තිබෙනවා.

ගස කඩා වැටෙන අවස්ථාවේ දී එහි විදෙස් ජාතික කාන්තාවන් දෙනෙකු සිට ඇති අතර ඔවුන් දෙදෙනා තුවාල ලබා කොස්ලන්ද රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මාර්ගයේ අනතුරුදායක ගස් රාශියක්ම පවතින බව අප වාර්තාකරු සඳහන් කළා.

01 15
02 7
03 5

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?