ත්‍රිරෝද රියැදුරෙකුට නියම වූ විශාල දඩය

අංක වෙනස් කොට නියමිත පරිදි තිරිංගද නොමැතිව අධික වේගයෙන් රිය ධාවනය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් ත්‍රි රෝද රථ රියදුරෙකුට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය රුපියල් එක් ලක්ෂ හැට දහසක දඩයක් නියම කර තිබෙනවා.

මෙසේ දඩ නියමවුයේ ඉමදුව පදිංචි ත්‍රි රෝද රථ රියදුරෙකුටයි.

විත්තිකරු ඉමදුව පොලිස් වසමේදි අධික වේගයෙන් ත්‍රි රෝද රථය ධාවනය කරමින් සිටියදී නවතා පරික්ෂා කිරිමේදි අනාවරණය වි ඇත්තේ එහි චැසි අංකය සහ එන්ජින් අංකය වෙනස් කර දෝෂ සහිත සයිලන්සරයක් සවිකර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව අමතර කොටස්ද එකතු කර ඇති අතර අත් තිරිංගද අක්‍රියවි තිබි ඇති බවය.

මෝටර් රථ කොමසාරිස්වරයාගේ සහ රජයේ රස පරික්ෂකවරයාගේ වාර්තා අනුව චෝදනා පහක් යටතේ විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28