Empty Ad
Empty Ad
 Empty Ad

ත්‍රිරෝද රථ රියදුරා මරා කැසට් එක මංකොල්ල කාලා

ගල්කිස්ස, තෙලවල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනයකර ඔහුගේ ත්‍රිරෝද රථයේ සවිකර තිබූ කැසට් රෙකෝඩරය සහ, බෆල් දෙක සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අදාල 39 හැවිරිදි සැකකරු තෙලවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවටු වාර්තා වන්නේ.

මෙම කොල්ලකෑම සිදුකිරීම සඳහා සැකකරු ඉකුත් (16) වනදා තීරෝද රථ රියදුරු පැහැරගෙන ගොස් ඝාතනය කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු රන් භාණ්ඩ කොල්ලකෑම්, දේපළ සොර ගැනීම් ආදී අපරාධ රැසකට සම්බන්ධ අයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?