ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

අද (23) සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

පළමු කිලෝ මීටරයට අයකෙරෙන ගාස්තුව රුපියල් 10කින් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව පළමු කිලෝ මීටරයට අයකෙරෙන නව ගාස්තුව රුපියල් 110ක්.

එමෙන්ම දෙවන කිලෝ මීටරයේ සිට අයකෙරෙන ගාස්තුව ද රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව දෙවන කිලෝමීටරයේ සිට කිලෝමීටරයක් සඳහා අයකෙරෙන ගාස්තුව රුපියල් 90ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !