ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී ත්‍රිරෝද රථ රියදුරුට දිවි අහිමි වෙයි

අලුත්ගම ඩිපෝව පාරේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී සිදුවු අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද (10) සවස මරදාන සිට හික්කඩුව දක්වා ගමන් ගන්නා කාර්යාල සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ත්‍රිරෝද රථය අපරික්ෂාකාරි ලෙස දුම්රිය මාර්යය හරහා ගමන් කිරිමේ දී මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42