ත්‍රිකුණාමලය ලංගම ඩිපෝ සේවකයින් බස් ධාවනයෙන් ඉවතට

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් ත්‍රිකුණාමලය ඩිපෝවේ සියලුම සේවකයින් අද (07) පෙරවරුවේ සිට බස් රථ ධාවනයෙන් ඉවත්ව විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

ඩිපෝ කළමණාකරුගේ අත්තනෝමතික ක්‍රියාකලාපය මත ඩිපෝ සේවකයි මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මාස 06කට පමණ පෙර ධාවනය වූ බස් රථ 37ක් වෙනුවට අද දින ධාවනය වන්නේ බස්රථ 20ක් වැනි සුළු ප්‍රමාණයක් බවත් ඉතිරි බස්රථ ධාවනයෙන් ඉවත් කර ඇති බවත් ඩිපෝ සේවකයින් පවසනවා.

සුළු අලුත්වැඩියා මඟින් එම බස් රථ ධාවනයට යෙදවිය හැකි බවත්, සුසැරිය සහ රාත්‍රී ගමන්වාර මෙන්ම ග්‍රාමීය ගමන්වාර ද මේ වනවිට අවලංගු කර ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.

සේවක අතිරික්තයක් ඇති බව පවසා සේවකයින් ස්ථාන මාරු කිරීම ද ආරම්භ කර ඇති බවත්, ලාභ ලැබූ මෙම ඩිපෝව යථාතත්වයට පත්කර දෙන ලෙස ඉල්ලා එහි සේවකයින් මෙලෙස බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?