ත්‍රස්ත විරෝධී පනත හකුලා ගැනීම රජයේ ප්‍රෝඩාවක් – විපක්ෂ නායක

විවිධ අවස්ථාවල දී රජය කුමන ප්‍රකාශ සිදු කළ ද ත්‍රස්ත විරෝධී පනත මේ රජය විසින්ම පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමගින් ජනතවගේ මූලික අයිතිවාසිකම් අමු අමුවේ උලලංඝනය වන අණ පනත් රාශියක් ඉදිරිපත් කිරීමට රජය සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ලෝකයට විවිධ කතා කියමින් පනත හකුලා ගත් බවට පැවසුව ද එය තාවකාලික විරාමයක් බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

රජය දන්නේ ජනතාව ජීවත් කිරීම නොව මර්දනය කිරීමට බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මැතිවරණයට බියෙන් සිටින රජය මැතිවරණය වැළැක්වීමට විවිධ දේ කරමින් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය අහෝසි කිරීට කටයුතු කරන අතර ජනතාව තම අයිතීන් වෙන්වෙන් පාරට බැසීම, හඬක් නැගීම පාලනය කරමින් තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් මර්ධනය කිරීමට විවිධ අණ පනත් ගෙන එන බවයි ඔහුගේ මතය වන්නේ.

එය රාජ්‍ය මිලේච්චත්වය හොදින්ම සංකේතවත් කිරීමක් බව විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34