AFC Banner
Empty Ad
Empty Ad

තව මාස දෙක තුනකින් කොරෝනා වෛරසය පාලනය කරනවා..- මහින්දානන්ද

කොරෝනා වෛරසය තවත් මාස දෙක තුනක් ඇතුලත පාලනය කරගත හැකි යයි විශ්වාස කරන බව ඇමති අලුත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

රට ගොඩනැගීම සඳහා දැනටමත් වැඩ පිළිවෙළක් සකස් කර අවසන්ව ඇතැයිද ඔහු පැවසීය.

ආණ්ඩුව අසමත් යයි විපක්ෂයේ අය චෝදනා කරන්නේ වෙන කිසිවක් නිසා නොව හොරුන්ට දඬුවම් දීමට නොහැකි වූ නිසා බවද ඔහු කියා සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?