තවත් වෛද්‍යවරයෙක් කොවිඩ් කමිටුවෙන් යයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්නද ඊයේ (07 වැනිදා) ඉල්ලා අස් වී තිබේ.

විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කිසිදු විද්‍යාත්මක පසුබිමක් නොමැතිව එන්නත්කරණය සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණවලට විරෝධය පළ කරමින් ඔහු ඉල්ලා අස් වී තිබේ.

මෙම තාක්ෂණික කමිටුවෙන් මීට පෙර කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමද ඉල්ලා අස් වූයේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?