තවත් වසරක කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට මහේලගේ සහාය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම, අවුරුදු 19 පහළ කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා A කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරන බව වාර්තා වනවා.

ඒ, අනුව අද (01) සිට තවත් වසරක කාලයක් ඔහු එම තනතුරේ කටයුතු කිරීමට නියමිතව ඇති බව මෙරට ජාතික පුවත් පතක් වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?