තවත් පැත්තක් වහාම ලොක්ඩවුන්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ චැපල්ටන් වත්තේ PS කොටස, මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දැනුම් දී තිබෙනවා.

එම ප්‍රදේශයේ ආසාදිතයින් වාර්තා වීම මත තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?