තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහුට ඇති වූ රෝග තත්ත්වයන් මත සිදුකරන ලද පරීක්ෂණවලදී ආසාදිතයෙක් බව හෙළි වී ඇත.

ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?