ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔහුට ඇති වූ රෝග තත්ත්වයන් මත සිදුකරන ලද පරීක්ෂණවලදී ආසාදිතයෙක් බව හෙළි වී ඇත.
ඒ අනුව ඔහු මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයකට නිරෝධායන සඳහා යොමු කර තිබේ.

?