තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ (වීඩියෝ)

කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාමනිලධාරී වසම් 08ක් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කිරීමට තිරණය කර තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන,  හීරලුගෙදර, ගම්පහ කලුඅග්ගල, මිනුවන්ගොඩ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාමසේවා වසම් හුදෙකලා කරනු ඇති.

කළුතර මිගහතැන්න, මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම්ද මෙලෙස හුදෙකලා කෙරෙනවා.

ත්‍රිකුණාමලය පුම්පුහර් සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද නැවත දැනුම් දෙන තුරු සංචරණ සීමා පනවා හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ.

විඩීයෝව – Hirunews

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
00:00
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33
Video thumbnail
ලෝකයේ පළමු වතාවට බෞද්ධයන්ට ලැබුණු උතුම් අවස්ථාව..ගංගාරාම විහාරාධිපතිගෙන් විශේෂ පණිඩුඩයක්
05:52
Video thumbnail
කාදිනල් හිමිගෙන් මැති ඇමතිලට සැර සත්තමක්..කොච්චර පොරොන්දු දුන්නත් රට විනාශකාරි මාවත වෙත යන්නේ
07:32
Video thumbnail
හර්ෂද සිල්වා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ මෙන්න..75ක සා#ඵය ජනපති විසින් ප්‍රතික්ෂේප කළා
02:55
Video thumbnail
බලන්නකෝ රට රකින විරුවන්ගේ බලය..ආචාර පෙළපාලියෙන් හැඩවුණු 78වන නිදහස් දිනය
06:44
Video thumbnail
නිදහස් දවසෙත් රට පිරිසිදු කරන්න තමන්ගේ නිදහසත් කැප කරන මිනිස්සු..අපි හිත සතුටින් කරන්නේ මේ හැමදේම
04:10
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:36:07


?