තවත් පක්ෂ කාර්යාලයකට ගිනි

පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ  සන්දිලිපායි ප්‍රදේශයේ පිහිටි දේශපාලන පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් 11 දා අලුයම ගිනි තබා තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී ඇති අතර සිද්ධියත් සමගම ඔහුගේ යාපනයේ පිහිටි නිවසට යුද හමුදාවේ හා පොලීසියේ ආරක්ෂාව යොදවා තිබුණා. මන්ත්‍රීවරයාගේ දේශපාලන පක්ෂ කාර්යාලයට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40