තවත් ගැසට් නිවේදනයක්

සංචරණ සීමා බලපැවැත්වෙන කාලසීමාවේදී සාමාන්‍ය ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන භාණ්ඩ හා සේවා සැපයීම සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ අණ පරිදි නිකුත්කර ඇති මෙම ගැසට් නිවේදනයේ මූලික භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක් ඇතුලත්.

භාණ්ඩ හා සේවා වර්ගීකරණයන් 10ක්

ඒ අතරට වරාය, පෙට්‍රෝලියම් නිෂ්පාදන, රේගුව, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු ප්‍රවාහන ප්‍රධානයි.

මේ හැරුණුවිට සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුලු පරිපාලන ඒකක ද මහබැංකුව ඇතුලු සියලු රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු ද සමූපකාර සතොස ආදී ජනතාවට ආහාර පාන ද්‍රව්‍ය සහ අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය සැපයීමට අදාළවන ආයතන ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කෙරෙනවා.

ඊට අමතරව පළාත් සභා යටතේ වන රජයේ කාර්යාල මගින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය සේවාවන් ද මෙම ගැසට් නිවේදනයෙන් ආවරණය කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය පහතින්,

274591 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?