AFC Banner
Empty Ad
Empty Ad

තවත් උපන්දින සාදයක් වටලයි – කාන්තාවන් පස් දෙනෙකුත් එතැන

කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක සංචරණ සීමා උල්ලංඝනය කරමින් පැවැත්වු උපන්දින සාදයක් වැටලීමට පොලිසිය පියවර ගත්තා.

පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 5දෙනෙකු ද ඒ අතර වනවා.

අත්අඩංගුවට ගත් පිරිස කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?