තවත් උපන්දින සාදයක් වටලයි – කාන්තාවන් පස් දෙනෙකුත් එතැන

කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක සංචරණ සීමා උල්ලංඝනය කරමින් පැවැත්වු උපන්දින සාදයක් වැටලීමට පොලිසිය පියවර ගත්තා.

පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කාන්තාවන් 5දෙනෙකු ද ඒ අතර වනවා.

අත්අඩංගුවට ගත් පිරිස කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

  1. සරත් වීරසේකරට කතා කරන්න දෙන්න , ඒ අයටත් යට අන්දුම් ජන්ගි සපයන්න , පියුමිට , සමනල චන්දිමාල්ට වගෙම සලකන්න , එක නීතියකින්