පළාගිය කටුනායක කොරෝනා ආසාදිතයා සොයාගනී

පළාගොස් සිටි කොරෝනා අසාදිත බවට හඳුනාගත් 25 හැවිරිදි තරුණයා කටුනායක 18 කණුව ප්‍රදේශයේදී සොයාගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.  

කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරමින් සිටියදී තරුණයෙකු පළා ගොස් ඇති බවයි වාර්තා වුයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?