AFC Banner
Empty Ad
Empty Ad

තල්මසෙකුගේ සිරුරක් පානදුර වෙරළේ

මියගිය තල්මසෙකුගේ සිරුරක් පානදුර වෙරළ තීරයට ගොඩගසා තිබිය දී අද (03) උදෑසන සොයාගෙන තිබෙනවා.

අඩි 15ක පමණ දිගින් යුත් තල්මසෙකුගේ සිරුරක් මෙලෙස සොයාගත් බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

මෙම සත්ත්වයා පානදුර මෝය කට ආසන්නේ ආසන්නයේ අද අලුයම් කාලයේ රැඳී සිටින බවට පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් දැක ඒ පිළිබඳව පානදුර දකුණ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද උදෑසන කාලයේ එම තල්මසාගේ සිරුර වෙරළට ගොඩගසා තිබිය දී මෙලෙස හමු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?