තල්මසෙකුගේ සිරුරක් පානදුර වෙරළේ

මියගිය තල්මසෙකුගේ සිරුරක් පානදුර වෙරළ තීරයට ගොඩගසා තිබිය දී අද (03) උදෑසන සොයාගෙන තිබෙනවා.

අඩි 15ක පමණ දිගින් යුත් තල්මසෙකුගේ සිරුරක් මෙලෙස සොයාගත් බවයි පානදුර දකුණ පොලිසිය සඳහන් කළේ.

මෙම සත්ත්වයා පානදුර මෝය කට ආසන්නේ ආසන්නයේ අද අලුයම් කාලයේ රැඳී සිටින බවට පානදුර ජීවිත ආරක්ෂක නිලධාරීන් දැක ඒ පිළිබඳව පානදුර දකුණ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අද උදෑසන කාලයේ එම තල්මසාගේ සිරුර වෙරළට ගොඩගසා තිබිය දී මෙලෙස හමු වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38