තල්දූවේ වෙඩි තැබීමෙන් මියගිය ගණන 3ක් වෙයි

පසුගිය සැප්තැම්බර් මස 20 වනදා අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙම වෙඩි තැබීමෙන් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ යනු ඇති.

ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මරණයට පත්වූ අතර තුවාල ලැබූ අයෙක් අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තත්ත්වයේ පසු වූ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමටයි පියවර ගෙන තිබුණේ.

ඒ අනුව මාස 3ක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ මියගොස් ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

මෙලෙස මියගොස් ඇත්තේ තල්දූව ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද්දේ නිසාද ලංකාවේ තෙල් අවුල ඇතිවුණේ ?මෙන්න මෙහෙමයි තෙල් අර්බුදය ඇතිවුණේ
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05
Video thumbnail
කාත්තන්කුඩියේ යාචක කණ්ඩායම් නොසන්සුන්වෙයි
00:49
Video thumbnail
Selfie ගන්න ගිය සිසුවියක් ලෝකාන්තයේ ප්‍රපාතයකට වැ#යි
01:30
Video thumbnail
ඉන්ධන ප්‍රශ්නයෙන් රෝහලුත් වැසෙයිද ?..ඉදිරි පැය 48ක කාලය ඉතාම තීරණාත්මකයි
09:31
Video thumbnail
අපිට දොස් කියලා වැඩක් නෑ - රට භාරගත්තා නම් වැඩ කරන්න
02:23
Video thumbnail
වේදනයි වේදනයි ඇත්ත කියනකොට - සමන්ත විපක්ෂයට කටඋත්තර නැතිවෙන්නම දෙයි
04:02