තලපති විජේගෙන් දික්කසාද වෙන්න බිරිඳ අධිකරණයට

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුවක් සහ දේශපාලනඥයෙක් වන තලපති විජේ (Vijay) සහ ඔහුගේ බිරිඳ සංගීතා විසින් දික්කසාද වීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

චෙංගල්පට්ටු පවුල් සුභසාධන අධිකරණය හමුවේ තලපති විජේගේ බිරිඳ සංගීතා විසින් දික්කසාද පෙත්සමක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම පෙත්සම ලබන අප්‍රේල් 20 වැනිදා විභාගයට ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?