තරුණ යුවළක් මිනුවන්ගොඩ – ඕපාත පාලමෙන් දඬු ගඟට පනී (ඡායාරූප)

මිනුවන්ගොඩ, කොටුගොඩ – ඕපාත පාලමෙන් තරුණ යුවළක් දඬු ගඟට පැන තිබෙනවා.

සියදිවි හානිකර ගැනීමට මොවුන් දෙදෙනා මෙලෙස පාලමෙන් ගඟට පැන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පාලමෙන් පැන්න යුවළගේ තරුණියගේ සිරුර මේ වනවිට හමුව ඇති බවයි දැන ගන්නට ලැබුණේ.

මියගිය තරුණිය 26 හැවිරිදි වියේ පසුවන අතර, තරුණයා අවුරුදු 29 හැවිරිදි වියේ පසුවූ අයෙක් බව සඳහන්.

ඔහුගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙම තරුණයා සහ තරුණිය අතර ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

මොවුන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15