තරගාවලි පරාජයෙන් බේරීමට එංගලන්තයට ලකුණු 220ක ඉලක්කයක්

එංගලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවීගොස් රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 219ක් පමණයි.

ශ්‍රී ලංකා වෙනුවෙන් කිසිඳු පිතිකරුවෙන් ලකුණු 50 සීමාවටවත් ළඟා වීමට නොහැකි වූ අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක චරිත් අසලංක ලකුණු 45ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 40ක් රැස් කර ගනු ලැබුවා.

ඒ අනුව පළමු තරගය පරාජයට පත් වූ එංගලන්ත කණ්ඩායමට තරගාවලි පරාජයෙන් බේරීමට නම් සපුරා ගත යුතු ඉලක්කය ලකණු 220ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15