spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තඹුත්තේගම පොලිස් විරුවාට තනතුරෙහි උසස්වීමක්

 රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකා පළා යමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලිස් සැරයන්වරයාව, උතුරු මැද පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පලාතේ අනෙකුත් උසස් පොලිස් නිලධාරීන් ඇඟයීමට ලක්කර තිබෙනවා.

සැරයන් තනතුරේ සිටින ඔහු, උපපොලිස් පරීක්ෂක ධුරය දක්වා උසස් කිරීමට නිර්දේශ වී තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජාංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරනවා

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මුදල් මංකොල්ලයට ආධාර අනුබල දීම ඔහුට එල්ලවන චෝදනාව වනවා

කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන්ට යතුරුපැදිය ලබා දී ඇත්තේ මොහු විසින් වන බවටද අනාවරණය වුණා

පෙර පුවත් –

කෝටියේ කොල්ලය වැළැකූ තඹුත්තේගම නිර්භීත පොලිස් සැරයන්

තඹුත්තේගම මංකොල්ල සිද්ධියට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් අල්ලයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
43
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?