තම පියා සිහිපත් කරමින්ළහිරු පෙරෙරා තැබූ සංවේදී සටහන

ළහිරු පෙරේරා කියන්නේ තාරුණ්‍යයේ ජනප්‍රිය ගායකයෙක්.දෙස් විදේස් ජනාදරයට පත ඔහුගේ පියා නොසිතූ ලෙසක පසුගිය දා අප අතරින් වෙන් වී ගියා.ඒ සම්බන්ධව ඔහු තම මුහුණු පොතේ පල කල සංවේදී සටහනයි මේ…

සත් පුරුෂ තාත්තා
“පුතේ ඔයා 95% ක් හොඳයි ඔයාට හදාගන්න තියෙන්නේ 5% යි” මෙහෙම කියලා තමයි මම වැරැද්දක් කරපු හැම වෙලාවකම මගේ තාත්තා මට දඬුවම් කළේ. තාත්තේ දැන් මගේ ජීවිතේ පරම අධිෂ්ඨානය Grammy award එකක් ගන්න එකවත් ලෝකප්‍රකට ගායකයෙක් වෙලා ධනවත් බලවත් පුද්ගලයෙක් වෙන එකවත් නෙමෙයි. තාත්තා වගේ සත් පුරුශයෙක් වෙලා නිදහසේ මැරෙන්න හිත හදා ගන්න එකයි. ඔයා අපිට කියල දුන්නේ නිවනට යන මගයි තාත්තේ. ඒ කියලා දුන් දේට බොහෝම පින්. සුභ ගමන් තාත්තේ 🏆



image 12
image 9
image 10
image 11


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39