තම දරුවන් ඝාතනය කළා යැයි සිරගතව සිට වසර 20කින් නිදහස් වූ කත 

තම කුසෙන් වැදු තමන්ගේම දරුවන් සිව් දෙනා මරා දැමූ ඕස්ට්‍රේලියාවේ කැත්ලීන් ෆොල්බිග්ට වරදට වසර 20කට පසු සමාව හිමිවී තිබෙනවා.

ඇය නිදහස ලැබු පසු වීඩියෝවක් මගින් අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

තමන්ට ලැබුණු නිදහස පිළිබඳව නිහතමානිව සතුටු වන බවයි එහිදී ඇය සඳහන් කර ඇත්තේ, එමෙන්ම “පසුගිය වසර 20තුළ මම සිරගෙදර සිටියේ , ඒ වගේමයි මගේ දරුවන් ගැන මම සිතනවා මගේ දරුවන් ගැන දුක් වෙනවා” යනුවෙනුයි

කැත්ලීන් ෆොල්බිග්ගේ දරුවන් ජාන විකෘතිවීමක් හේතුවෙන් ඇතිවූ හෘද රෝග තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වී ඇති බවද සඳහන්

කැත්ලීන් ෆොල්බිග්ට කොන්දේසි විරහිත සමාව ලබා දී ඇත්තේ ඇයගේ නඩුව සම්බන්ධයෙන් මෑතදී සිදු කරන ලද පරීක්ෂණය හේතුවෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
10
+1
5
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?