ශ්‍රී ලංකාවේ ආපදාවට ලක්ව සිටින ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඉන්දියාවේ සිට ආධාර රැගත් නෞකා හතරක් අද (07) දිනයේ මෙරටට ලඟාවීමට නියමිතව තිබෙනවා.
මෙරට පීඩාවට පත් පවුල්වලට ආධාර කිරීම සඳහා මෙම ආහාර සහ අත්‍යවශ්‍ය සැපයුම් තමිල්නාඩු ප්‍රාන්තයෙන් ලබාදී තිබෙනවා.
තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති එම්.කේ. ස්ටාලින්ගේ මඟ පෙන්වීම යටතේ මෙම සහනාධාර තොගය මෙරටට ඒවා ඇති අතර, එහිදී නෞකා තුනක් කොළඹ වරායටත් තවත් එක් නෞකාවක් ත්‍රිකුණාමලය වරායටත් පැමිණීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
1
+1
+1
+1















