Empty Ad
AFC Banner
Empty Ad

තමන්ගේම ලෙයින් උපන් දියණියව අනියම් පුරුෂයාගේ පහසට දුන්නු අම්මා කෙනෙක්

අපි කතාවට කියන්නෙ, බණ අහන රටක්, බණ කියන රටක් කියලයි.. ඒත් ඇත්තටම අපේ පුංචි රට එහෙමද? දවසකට මේ පුංචි මුතු ඇටය ඇතුළේ ඉන්න පුංචි උන් කී දෙනෙක් වැඩිහිටි උදවිය අතින් අතවරයට, හිංසනයට ලක්වෙනව ද ? කොයි තරම් තිරිසනුන් “උපාසක මහත්වරුන්” විදිහට වෙස් වලාගෙන ඉන්නවද ?

අපිට අහම්බෙන් හමුවුනු මේ කතාවත් ඒ විදිහේ ඛේදාන්තයක්.. 15 හැවිරිදි දැරියකට සිද්ධ වුනු ඉතාම කණගාටුදායක සිදුවීමක්..

දුකට කාරණාව තමයි, මේ දැරිය දූෂණය කරන්න ඈව උපද්දපු අම්මාත් හවුල් වෙලාලු.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පදිංචි 15 හැවිදිරි බාලවයස්කාර දැරියක් තමයි මේ විදිහට දූෂණයට ලක් වෙලා තියෙන්නේ.

දූෂණය කළ බව කියන පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ මව අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මවගේ අනියම් පුරුෂයා බවයි පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ.

මෙලස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාරවිල පොලිස් වසමට අයත් නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.මෙම දැරියට ලිංගික අතරව කළ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.14
08:52:42
Video thumbnail
බටලන්ද ගැන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව - මගේ අතට තු#ක්කුව දීලා තියපන් කිව්වා
15:18
Video thumbnail
බදුල්ලේ අල ගොවිය වෙනුවෙන් චාමර හඬ අවදි කරයි
06:35
Video thumbnail
යකෝ මේ වගේ බූරු පුත්තු - ගහන එක ගහපන්කෝ පොඩ්ඩක් ලොකුවට
10:01
Video thumbnail
මහින්දව නගරාධිපති කරන්න නුවරඑළියේ මිනිස්සු පොර කයි - මහින්දව ඉල්ලලා පාරේ නිදියයි
13:01
Video thumbnail
සුනිල් වටගල රාජ්‍ය නිළධාරීන් ඉදිරියේ කිව්ව අමුතු කතාව
01:59
Video thumbnail
රත්නපුරෙන් පිපෙන නාමල් - අපේ අපේක්ෂත්වයට මිනිස්සු පොරකනවා
03:06
Video thumbnail
නේවාසිකාගාරවල ආරක්ෂාවක් නෑ - දොස්තරවරු අවදානමක
05:08
Video thumbnail
සෙව්වන්දි ඝාතනය වුණාද ? ඝාතනය කළාද ? සුගීශ්වර මාධ්‍ය හමුවේ ආණ්ඩුව ෆ්ලැට් කරයි
23:17
Video thumbnail
ඇය සතුටින් - දික්කසාදයෙන් පසු හිරුණිකා ප්‍රථම වරට මාධ්‍ය අමතයි #hirunika_premachandra
19:13

?