ණය ශ්‍රේණිගත කිරීම් වලට මහ බැංකුවෙන් පිළිතුරු

“සය මාසික පෙර දැක්මෙහි” දක්වා ඇති පරිදි සමීපස්ථ විදේශ විනිමය ගලාඒම් පිළිබඳව දැනුවත් වුවද, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් දිගින් දිගටම නොසැලකිලිමත් ක්‍රියාමාර්ග ගනු ලබමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසසනවා.

විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් රේටින්ස් “Fitch Ratings” අනතුරු අඟවමින් නිවේදනයක් නිකුත් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව “ෆිච් රේටින්ස්” විසින් ශ්‍රී ලංකාවේ Long-Term Foreign-Currency Issuer Default Rating (IDR) ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහත දමනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් දීර්ඝ නිවේදනයක් නිකුත් කරමින් “ෆිච් රේටින්ස්” පවසන්නේ ඉහළ විදේශ ණය ගෙවීම් සහ සීමිත මූල්‍ය ගලා ඒම් හමුවේ ශ්‍රී ලංකාවේ බාහිර ද්‍රවශීලතා තත්ත්වය අයහපත් අතට හැරෙමින් පවතින බවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ එවැනි ක්‍රියාමාර්ග මගින් ආයෝජනයන් සිදුකිරීම වැළැක්වීමට හසු නොවන මෙන් ආයෝජකයන්ට දැනුම්දෙන බවයි.

විදේශ විනිමය ගලාඒම්වල ප්‍රගතිය මෙම සතිය තුළ නිවේදනය කෙරෙනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?