කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්ස්‍යයින් හය දෙනෙකු ගොඩ ගසාවිත් තිබෙනවා.
එම ප්‍රදේශයේ ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් පවසා ඇත්තේ අද (14) පෙරවරුවේ එම සත්ත්වයින් මෙලෙස මුහුදු රළ සමග ගොඩට විත් ඇති බවයි.
එලෙස ගොඩගසා ඇති ඩොල්ෆීන් මත්ස්‍යයින් සයදෙනාම විවිධ අනතුරුවලට ලක් ව තුවාල සිදු ව ඇති බව පශු වෛද්‍ය නිලධාරීන් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
+1
+1
+1
+1
1





