AFC Banner
Empty Ad

ඩොලර් හිඟය ගැන ආරංචියක් මෙන්න

මෙරටට මසකට අවශ්‍ය ආනයනික භාණ්ඩ ගෙන්වා ගැනීමට ඩොලර් මිලියන 1600 ක ප්‍රමාණයක් අවශ්‍ය වුවද වර්තමානයේ රටේ පවතින්නේ අමරිකානු ඩොලර් මිලියන 700 ටත් වඩා අඩු අගයක් බව සමගි ජනබලවේගයේ ජනතාවාදි බුද්ධි මණ්ඩපය අවධාරණය කරනවා.

එහි සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ විදේශ විනිමය අතින් මේ වන විට රටේ පවතින්නේ විශාල අර්බුදයක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?