ඩොලර් නැතුව වාහන ගේන්න බැහැ…

ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කිරීම හේතුවෙන් වාහන කර්මාන්තයට සම්බන්ධව සිටි ලක්ෂ 04 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

සංගමයේ ලේකම් ප්‍රසාද් කුළතුංග පැවසුවේ 2020 වර්ෂයේ මාර්තු 19 වනදා සිට මෙරටට වාහන ගෙන්වා නොමැතිවීම මෙම තත්ත්වයට හේතුව බවයි.

පවතින තත්ත්වය සැලකීමේදී තවත් වසර තුන හතරක් යන තුරු වාහන ආනයනය කිරීම සිදු නොවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.තව දුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ පවතින සංචිතවල හිඟකම මත ඉදිරියේදි කුඩා භාණ්ඩ පමනක් නොව ඇතැම් ආහාර ද්‍රව්‍ය පවා වෙළදපලේ හිඟ විය හැකි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?