ඩොලර් නැතුව වාහන ගේන්න බැහැ…

ශ්‍රී ලංකාවට වාහන ආනයනය නතර කිරීම හේතුවෙන් වාහන කර්මාන්තයට සම්බන්ධව සිටි ලක්ෂ 04 කට ආසන්න පිරිසකට රැකියා අහිමිවීමේ අවදානමක් ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

සංගමයේ ලේකම් ප්‍රසාද් කුළතුංග පැවසුවේ 2020 වර්ෂයේ මාර්තු 19 වනදා සිට මෙරටට වාහන ගෙන්වා නොමැතිවීම මෙම තත්ත්වයට හේතුව බවයි.

පවතින තත්ත්වය සැලකීමේදී තවත් වසර තුන හතරක් යන තුරු වාහන ආනයනය කිරීම සිදු නොවනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.තව දුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ පවතින සංචිතවල හිඟකම මත ඉදිරියේදි කුඩා භාණ්ඩ පමනක් නොව ඇතැම් ආහාර ද්‍රව්‍ය පවා වෙළදපලේ හිඟ විය හැකි බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
ජනපතිගේ කටින් එන්නේ නෑ කිව්ව වචනේ මෙන්න - රණවිරුවෝ කියලම අමතයි
04:09
Video thumbnail
දයාසිරි නැගිටලා හතර වටේටම දෙසයි - රණවිරු සැමරුමට මහින්ද මහත්තයට කියලා නෑ
08:29
Video thumbnail
ජනපතිගේ කතාව මැද සිදුවූ දේ..රණවිරුවන් වෙනුවෙන් අහසත් කඳුළු සලයි
03:10
Video thumbnail
අල්ලස් කොමිසමට ආ දයාසිරි අනතුරු අඟවයි
11:51
Video thumbnail
ජනාධිපතිතුමා රණවිරුවන්ව සමරන්න එයි
01:43
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23