ඩොලර් මගින් විදුලි බිල්පත් ගෙවීමේ දී සියයට 1.5 ක වට්ටමක් ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම විසින් අනුමත කර ඇත.පාරිභෝගික ඇප තැන්පතු සඳහා පොලී ගෙවීම් සිදු කිරීම ඔක්තොම්බර් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට ද තීරණ කර තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




