AFC Banner
Empty Ad

ඩොලරයේ මිල ගැන නරක ආරංචියක්

ඉදිරියේදී අමෙරිකානු ඩොලරය රුපියල් 400 ක් දක්වා ඉහල යා හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා අනාවැකි පළ කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඉදිරියේදි මෙරට භාණ්ඩ මිළ තවදුරටත් ඉහල යනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?