ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් දරුණු ප්‍රතිචාරයක්

තම රටේ ඉන්ධන හෝ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ඇමරිකාව කිසියම් හෝ ප්‍රහාරයක් එල්ල කළහොත්, ඒ වෙනුවෙන් සමස්ත ගල්ෆ් කලාපය පුරා විසිරී ඇති ඇමරිකානු සබඳතා සහිත සියලුම බලශක්ති යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බව ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබූ අනතුරු ඇඟවීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ටෙහෙරානය අපොහොසත් වුවහොත්, එක්සත් ජනපදය ඉරාන බලාගාර “මකා දමන” බව පවසමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද අවසාන නිවේදනයකින් පසුව මෙම අනතුරු ඇඟවීම ඉරානය නිකුත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
3
+1
11
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති මේ කළේ බරපතළ වරදක්..මේ වන්චනිකයින් දැන් ඉන්න ඕනි හිරේ
04:21
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34