AFC Banner
Empty Ad
Empty Ad

ඩෙවෝන් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක් (ඡායාරූප)

හැටන්, කොටගල ඩෙවෝන් දිය ඇල්ල රක්ෂිතයේ අද (13) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ඩෙවෝන් දිය ඇල්ලට ආසන්නයෙන් ගලා බසින කොත්මලාඔයට ඉහලින් පිහිටි ඩෙවෝන් රක්ෂිතයේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොත්මලාඔයේ අනවසරෙන් ධීවර කර්මාන්තයේ යෙදී සිටින පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ඩෙවොන් රක්ෂිතයේ ඇති ඉලුක් අධික ලෙස වියළි ඇති නිසා හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවති.

4 2
3 1 1
1 2
2 2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?