ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළට – සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පවතින වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහජනතාවට දැනුම් දෙන්නේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසයි.

මේ අතර පසුගිය සඳුදා දින සිට මදුරු මර්දන සතියක් ද ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මෙම වසරේ ගතවූ මාස 05 තුළ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,815ක් වාර්තා වී ඇති අතර, වාර්තා වී ඇති ඩෙංගු මරණ ගණන 09ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?