ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක්

මෙම වසරේ මේ වනවිට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65,247ක් ලෙස වාර්තාවන අතර ඩෙංගු මරණ 38ක් වාර්තා වී තිබෙනවා.ගතවූ දින 09 තුළ ඩෙංගු රෝගීන් 754 දෙනෙකු හඳුනාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසනවා

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,500 දෙනෙකු සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,704 දෙනෙකු වාර්තා වී ඇති අතර අධි අවදානම් කලාප 7ක් ද හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?